Learners Exam Sinhala - Driver logo Learners Exam Sinhala - Driver

Learners Exam Sinhala - Driver

by FIT apps

🗂️ Lifestyle

🆓 free

4.9/5 ( 057+ reviews)
Android application Learners Exam Sinhala - Driver screenshort

Features Learners Exam Sinhala - Driver

ශ්‍රී ලංකාව තුළ රියදුරු බලපත්‍රයක් ලබා ගැනීම සඳහා ලිඛිත පරීක්ෂණය සමත් වීම අනිවාර්ය වේ.
මෙහිදී සැහැල්ලු වාහන රියදුරු බලපත්‍රය ලබා ගැනීමට - ප්‍රශ්ණ 40කටත්,බර වාහන රියදුරු බලපත්‍රය ලබා ගැනීමට - ප්‍රශ්ණ 45කටත් පිළිතුරු ලබා දීම අනිවාර්ය වේ.මෙම යෙදුම තුළින් එම අනුමාන ප්‍රශ්ණ ඇතුළත් ප්‍රශ්ණ පත්‍ර වලට ඔබට පිළිතුරු ලබා දීමටත්, එසැනින් නිවරැදි හෝ වැරදි පිළිතුරු හා ලකුණු බලා ගැනීමේ හැකියාව ලබා දේ.
ශ්‍රී ලංකාව තුළ දැනට භාවිතයේ පවතින සියළුම මාර්ග සලකුණු, නීති රීති සහ අචාරධර්ම අන්තර් ගත වේ.මෙම යෙදුම භාවිතය මගින් ඉතා පහසුවෙන් ශ්‍රී ලංකා රියදුරු පුහුණු ලිඛිත පරීක්ෂණ සමත් වීමටත්, වාහනයක් මාර්ගයට ගැනීමේදී දැනගත යුතු සියළුම මාර්ග සලකුණු, නීති රීති සහ අචාරධර්ම පිළිබඳ දැනුමද ඔබට ලබා ගත හැක.දැනුමෙන් සන්නද්ධ විනයගරුක රියදුරෙකු බිහිකිරීම අපගේ අරමුණයි.ස්තූතියි.
FIT apps Team

📚

Learning Tools

Enhance your learning experience with interactive features.

Screenshots

See the Learners Exam Sinhala - Driver in Action

Learners Exam Sinhala - Driver Screen 1
Learners Exam Sinhala - Driver Screen 2
Learners Exam Sinhala - Driver Screen 3

Get the App Today

Download on Google Play

Available for Android 8.0 and above